විබහග ලියද්දි..
පේපරේ දෙන්නම් කියලා බොරැවට රගපපා වෙලාව මදි උන ගානට ඕවර් ඇක්ටින් දගලාපු උනුත් එමට ඉන්න ඇති 😖
ඒ අතරේ සමහරක් උබ හරි උත්තරේ ගහලා, උබෙන් උත්තර අහන උන්ට බොරැ උත්තර කියන්නත් ඇති 😒
උබ කියපු බොරැ උත්තරේ ගහපු එකා අද exam අනාගෙන ඉදිද්දි, උබ සතුටින් අත්පුඩි ගහන් හිනා වෙනවාත් ඇති.තාවකාලික සතුටක් විතරයි බන් ඒක.මතක තියා ගනින් උබට වරදින දවසක් ලග පාතකම ඇති..
යාලුවෝ නිසා exam අනාගත්ත ගොඩක් උන් මානසික වැටෙද්දි,අමාරැවෙන් හරි ගොඩ යන්න ඕන කියලා හිතලා, තුන් පාරක් විශයන් මාරැකර කර හරි ලියලා ලින් කට්ටෙන් ගොඩ ආපු උන් එමට ඇත 😞
උදවු අරන් ඌට හරි ගියාම උබව ගනන් ගන්නේ නැති උනුත් ඇති
"මොකෙද්ද බන් ඌ 😒..අපිට ගැලපෙනවද උන්,අපතයෝ..."
වගේ නෝන්ඩියට කතා කරන..
ඌට මතක නෑ ඌ අරෑගෙන් උදවුවක්වත් ගත්තද කියලා වත්..
එකට ඉදගෙන නිතරම නොදැනෙන ගානට කකුලින් ඇනලා හරි වට්ටන බලන් ඉන්න වුන් ඇති ,කටින් නොකිවුවට හොද මූන පෙන්නගෙන.. 🤭
ඒ අතරෙ,
එක බඩවැල කඩන් ආපු වගේ උන් හමුවෙලා ඇති , තාමත් එකට ඉන්න..💓
උබේ හිත දන්නවා උබ මොනවගේ එකෙක්ද කියලා..
මිනිස්සු වෙනස් කරන්න බෑ..
උන්ව තේරැම් අරන් ඒ විදියට ඉන්න එකයි කරන්න ඕන..
කොතනට ගියත් මන් ආවේ මෙතනින් කියන එක අමතක කරන්න එපා..
මනුස්සකම තියන් මනුස්සයෙක් විදියට පොලවේ පය ගහලා ජීවත් වෙයන්, උබට වරදින එකක් නෑ ....
(Writter-Shavindu Rashmika)