-->

Sunday, October 11, 2020

******😢😌🙏#මධුසමය😢😌*******
o
🔴#විනාඩියක්_නැවතිලා_කියවලා_යන්න_තවත්_එක්_ඇත්ත_කතාවක් ""අනේ ආව් රිදෙනවා අයියේ ප්ල්ස් ඇති දෙයියනේ.. මගේ මුළු ඇගම රිදෙනවා.."" ""පට්ට බැල්ලි මට දෙන්න බැරි දේවල් තියෙයිද උඹට....? "" තවත් අහිංසක කෙල්ලෙක්ගේ කදුළු කතාවක්.. ඇය තරුලි ඉමායා ගුණසේකර.. ගෙදරින් කිසිම අඩුපාඩුවක් නොවුනු ඇය වින්දේ සුන්දර ජිවිතයකි.. මව පාසල් ගුරුවරියක් වූ අතර පියා බැංකු මැනේජ්ර් කෙනෙක් විය. පවුලේ සිටි එකම දරුවා ඇය වූ අතර ඒ වන විට ඒ ලෙවල් විභාගයද නිම වී ගෙදර සිටියාය... දවල් වරුවේ තම මව ගෙදර පැමිණෙන තෙක් ඇය සිටියේ තනියමය.... දිනක් ඇයට නොදන්න නොම්බර් එකකින් දුරකථන ඇමතුමක් පැමිණියා... 📞 👩 " හලෝ...." " හලෝ මේ වින්දි ද...? " 👩 " නෑ සොරි රෝන්ග් නොම්බර් " " එතකොට මේ කවුද...? " 👩 " කිව්වනේ එක පාරක් රෝන්ග් නොම්බර් කියලා මං තියෙනවා බායි.." " අම්මෝ කොච්ච්මිරිස් කරළක් වගේනේ ඇයි ඔච්චර සැර..." 👩 "" පිස්සෙක් "" තරුළි එසේ තනියම කියමින් පෝන් එක රූම් එකේ දමා පහළට ගියේ ටිවි එක බැළීමටයි... පැය කිහිපයකට පසු නැවතත් ඇය රූම් එකට යද්දී මිස්කෝල් විසිදෙකක් වගේම මැසේජ් දෙළහක් තිබුණි.... තරුලි ඒ මැසේජ් එකින් එක බලද්දී ඒ නොම්බර් එකෙන් නැවතත් කෝල් එකක් ආව... 📞 👩 " හලෝ ඇයි අනේ වදයක් වෙන්නේ....? " " ඇයි නංගෝ ඔච්චර සැර... " 👩 " මං නම් සැර නෑ කොල් ගන්න එපා අනේ ආයෙත්... " " අදුර ගන්නනේ කෝල් ගන්නේ පැටියෝ.... " තරුලිට ඒ #පැටියෝ කියපු වචනයට හිත මදකට නතර විය..එදා එසේ නතර වුණු හිත සදහටම ඔහු ළගටම ගොස් නතර විය... ඔහු විහග සාලිය බමුණුසිංහ , රස්තියාදු ජිවිතයක් ගෙවන ඔහු තරුලිව ඔහුගේ ඇමට හසුකරගෙන අවසානය... සමාජය ගැන හය හතරක් වත් නොදන්නා තරුලිද ඔහුට ආදරය කරන්න පටන් ගත්තේ ඔහු ගැන කිසිත් නොදැනය.... 📞 🧒 " හලෝ... " 👩 " හලෝ මොකද කරන්නේ රත්තරන්.. " 🧒 " මොකුත් නෑ සුදු ඔයා මොකද කරන්නේ... ? " 👩 " මොකුත් නෑ මාත්.. කම්මැලි අයියේ.. " 🧒 " අපි කවදද මීට් වෙන්නේ පැටියෝ තාම පෝටෝ එකක් විතරයිනේ දැක්කේ.. " 👩 " බලමුකෝ අයියේ මාව කොහෙවත් යවන් නෑනේ ගෙදරින්... " 🧒 " යවන් නැත්නම් මං එන්නම් ඔයලගේ ගෙදර... " 👩 " අම්මෝ එපා... " 🧒 " ඇයි ඉතින් ගෙදර කවුරුත් නෑනේ.." 👩 " ඒ වුනාට කවුරුත් දැක්කොත් " 🧒 " කවුරුත් දකින් නෑ.. මං එන්නද පැටියෝ.. " තරුලි දෙලොවක් අතර තනි විය... විහගව දැක ගැනීමටත් ඔහුට ඇති ආදරය නිසාත් විහගව ගෙදර ගෙන්වා ගැනීමට තරුලි තීරණය කරා... උදෑසනම නැගිටි තරුලි විහග එන තෙක් වාර කිහිපයක්ම පෝන් එකත් ඔරලෝසුවත් බැලුවේ භයකින් මෙන්ම ඉවසිල්ලක් නොමැතිවය... 📞 🧒 " හලෝ සුදූ මං ගේට් එක ළග.. " 👩 " හරි මං එන්නම්... " 🧒 " ඉක්මනටම එන්න මාව කවුරුත් දකින්න කළින්... " තරුළි ඉක්මනින් දිව ගොස් ගේට් එක ඇරියේ විහගගේ මූණවත් නොබලාය... විහග වේගයෙන් තම බයික් එක තරුලිගේ මිදුලේ අඹ ගහ ළගට දැම්මේ කාටවත් නොපෙනෙන සේය... දෙදෙනාම ඉක්මනටම ගේ ඇතුළට ගොස් දොර වහ ගත්තා... ඉතා කුඩා ශොට් එකක් සහ ට් ශර්ට් එකක් ඇද සිටි තරුළිව දුටු විහගගේ මුළු ඇගම සීතල වී ගියේ තරුළිගේ සුන්දර ලස්සනටය... 👩 " අයියේ වාඩි වෙන්නකෝ.. මොනවද බොන්නේ....? " 🧒 " අනේ මොනවත් ඕනී නෑ පැටියෝ ළගට එන්නකෝ වාඩි වෙන්න... " 👩 " හරි හරි ඉන්නකෝ මං ටී එකක් හදන්නම්... " තරුළි එසේ කියා කුස්සියට ගියා... විහග සාලය පුරා ඇව්දිමින් බිත්තියේ එල්ලා තිබූ තරුලිගේ පෝටො වගේම තරුළිගේ අම්මගේ තාත්තගේ පෝටෝ බලමින් හිමින් කුස්සියට ගියා.. තරුළි ඒ මොහොතේ විහගට කිරි සාදමින් සිටි අතර විහග තරුළිට පිටුපසින් ගොස් ඇයව හයියෙන් තුරුල් කරගත්තා..... 👩 " ඒ මැට්ටෝ පිස්සුද... ? යන්නකො අහකට... බලන්නකෝ මගේ ඇගෙත් කිරි... " 🧒 " අනේ සොරි වස්තු ආදරේටනේ.... " 👩 " ආදරේටනේ තමයි... මේක බොන්න මං ඉක්මනට සෝදන් වෙන ඇදුමක් ඇදන් එන්නම්... " තරුලි විහගට කිරි එක දී ඇය ඇදුමක් මාරු කර එන්නට ගියාය... විහගද මද වේලාවකින් ගියේ තරුළිගේ කාමරය දෙසටය... කාමරය දොර ඇර ඔහු හිමින් බැලනවාත් සමගම ඒ දුටු දෙයින් තවත් ඔහුට තම හැගීම් පාලනය කර ගත නොහැකි විය.... ඔව් ඒ මොහොත වන විට තරුලි සිටියේ ඇදුම් මාරු කරන ගමන්‍ ය....... 🧒 " පැටියෝ.... " 👩 " අයියේ මොකද මේ...? මං තාම ඇදුම් මාරු කරේ නෑ යන්නකෝ එළියට මං එන්නම්... " තරුළි තුවායෙන් ඇග වසාගෙන විහගට කීවාය... 🧒 " මං පිට එකෙක්ද මැණික... " 👩 " අනේ ඒත්.... " 🧒 " එන්නකෝ වස්තු ළගට කෝ....." 👩 " අනේ දෙයියනේ ඇයි මේ... " තරුළි ඇග වසා සිටි තුවාය ගලවා තරුළිව තමා ලගට ඇද තුරුල් කර ගත්තේ ඉතා වේගයණි.. චටාස්...... ✋ තරුළි ඉතා කේන්තියෙන් විහගට පහරක් ගැසුවේ ඔහුගෙන් බේරීමටය... එත් ඒ පහර ප්‍රමානවත් නොවීය... එයින් දැඩි කේන්තියට පත් වූ විහග ඇයව තමන්ට රිසි සේ භුක්ති විදින්නට පටන් ගත්තා... 👩 "අනේ ආව් රිදෙනවා අයියේ ප්ල්ස් ඇති දෙයියනේ.. මගේ මුළු ඇගම රිදෙනවා.." 🧒 "පට්ට බැල්ලි මට දෙන්න බැරි දේවල් තියෙයිද උඹට....? " 👩 " අනේ දෙයියනේ දැන් ඇති මට අමාරුයි... " 🧒 " හරි හරි මැණික තව ටිකයි... " තරුලිගේ ඇස් වලින් කදුළු ගලද්දි ඒ හිත් පිත් නැති ඔහු ඔහුගේ සතුට භුක්ති වින්දා... 👩 " ඇයි අයියේ මගේ ජිවිතේ මෙහෙම විනාශ කරේ..... ? " 🧒 " විනාශ කරේ නෑනේ රත්තරන් මං ඔයාව බදිනවනේ.... " 👩 " ඇත්තටම මාව බදිනවා නේද අයියේ......? " 🧒 " ඔව් මගේ පැටියෝ... " 👩 " සොරි අයියේ ගහපු පාරට , ඔයාට රිදුනද......? " 🧒 " ඒකට කමක් නෑ රත්තරන් , ඔයාට අමාරුයිද මැණික..... ? " 👩 " ටිකක් අයියේ , එත් ඔයා මාව බදිනවා කිව්ව නිසා ඒ අමාරුවත් නෑ... " 🧒 " එහෙනම් පැනඩෝල් දෙකක් බොන්න රත්තරන්.. මං යන්නම් දැන් ඔයාගේ අම්මා එන්න කළින්...." 👩 " හා මගේ සුදු අයියේ පරිස්සමින් යන්න.... " විහගගේ බයික් එක යනවා නොපෙනෙන තෙක් බලා සිටි තරුලි ගේ ඇතුලට පැමිණ ඇඩුවෙ ඇදේ තිබූ ලේ පැල්ලම දෙස බලමිණි... එදා දවසේ කිසිම කැමක් නොකෑ ඈ මවත් පියාත් සමගත් කතාකරේ නෑ.... 📞 👩 " හලෝ අයියේ ගෙදර ගියාද....? " 🧒 " හ්ම් ඔව් මං ආව... " 👩 " මට කිව්වෙත් නෑ නේද... ? " 🧒 " දැන් කිව්වනේ ඉතින්..." 👩 " කාල නිදා ගන්න අයියේ... ගුඩ් නයිට් " 🧒" ගුඩ් නයිට් " වෙනදට තරුලි කෑවද කියා සොයන ඔහු අද නිහඩය.. කෙමින් කෙමින් දින ගෙවද්දී තරුලි තාත්තා එක්ක ඇයගේ අලුත් ඩර්න්සින් ක්ලාස් එකට ගොස් නැවත ගෙදර එමින් සිටියා... කාර් එක බීච් එක පසු කරනවාත් සමගම විහගගේ බයික් එක ඇය දුටුවා... ඇය බීච් එකේ එහෙ මෙහෙ බලද්දී විහග තවත් කෙල්ලෙක් සමග තුරුල් වී සිටිනු තරුලි දුටුවා... ලෝකයම තමන්ගේ කකුල් දෙක මුළ වැටෙනවා මෙන් දැනුන තරුලි විශාල වෑයමක් කරමින් කදුළු සගවා සිටියේ තම පියා ඉදිරියේ අඩන්නට බැරි නිසාය... ගෙදරට ගිය තරුළි කොට්ටයක් තුරුල් කරන් නොනවත්වා අඩන්නට විය..... කිසිදු කෑමක් නොමැතිව රාත්‍රිය වෙන තුරු ඇඩූ ඇයට විහගගෙන් තිබුණේ "ගුඩ් නයිට් " මැසේජ් එක පමණි... තරුලි විහගට මැසේජ් එකක් දැම්මා.... 👩📲📩 """" අයියේ මං ඔයාට ගොඩක් ආදරය කරා , ගොඩක් විශ්වාස කරා ඒත් අද ඔයා වෙන කෙල්ලෙක්ට තුරුල් වෙලා හීනා වෙවී ඉන්නකොට මට දැනුන දුක මහමෙරක් රත්තරන්... ඒත් මගෙන් ගන්න ඕනි හැමදේම ගත්තට පස්සේ ඔයාට තවත් නොලැබුනේ මොනවද අයියේ මගෙන්... ඒ ගර්ල් මට වඩා ලස්සනයි අයියේ.. එයා එක්කවත් සතුටින් ඉන්න දුකක් නොදී... මට මේ ජිවිතෙත් දැන් වැඩක් නෑ අයියේ ඒත් මං මැරෙන් නෑ... මගේ අම්මා තාත්තා වෙනුවෙන් ජිවත් වෙලා එයාලව සතුටින් තියෙනවා මං , ඔයත් හැමදාම සතුටින් ඉන්න අයියේ මං තරහ නෑ... බුදු සරණයි අයියේ.......... """" දැඩි වෑයමක් දී විහගව ටිකෙන් ටික ඇයගේ මතකයෙන් අයින් කරද්දී තරුලිට විශ්වවිද්‍යාල වරම් ලැබි ඇය විශ්වවිද්‍යාල යනවා.... 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️ #අවුරුදු_පහකට_පසු අද තරුලිගේ වෙඩින් එක ඒ සදෙව් සමග... තරුලි මේ වන විට විශ්වවිද්‍යාල නිම කර තම පියාගේ බැංකුවේම සේවය කරන අතර සදෙව් තරුලිට ඇයගේ නිවසින් ගෙන ආ විවාහ යෝජනාවකි... තරුලි එයට කැමති වුයේ අම්මාත් තාත්තාගේත් සතුට ගැන සිතාය... වෙඩින් එකේ සියල්ල නිම වී දෙදෙනාම මධුසමය සදහා සුන්දර නුවරඑළිය බලා පිටත් විය..... තරුලි විහගව අමතක කරත් විහගගෙන් විනාශ වූ ජිවිතය කිසිදා ඇයට අමතක නැත.... 👩 """ මං මොනවද දෙයියනේ සදෙව් අයියට දෙන්නේ..? මේව දැන ගත්තොත් මාව ගෙදර ගිහින් දායි... මගේ අම්මටයි තාත්තාටයි ලොකු දුකක් ලැජ්ජාවක්... එහෙම වුනොත් නම් මං මැරෙනවා දෙයියනේ... සත්තයි.... """ තරුලි මෙසේ සිතමින් දිගු කල්පනාවක වැටුණි... 🧒 " ඇයි සුදු පැත්තකට වෙලා...? මොකද මේ ඇස් වල කදුළු....? මොනවද මෙච්චර කල්පනා කරන්නේ...? " 👩 " නෑ... නෑ... මහත්තයෝ.. අද ඉදන් මම ඔයාගේ ළගනේ... මට ගෙදර මතක් වුණා.." 🧒 " අනේ මැණික කවදා හිටියත් ඔයාට කසාදයක් බදින්න වෙනවානේ පැටියෝ... අනික අපි ගෙදර අයව අමතක කරනවාද....? මං ඉන්නවනේ රත්තරන් ඔයා ළග හැමදාම... " 👩 " නෑ... නෑ... දැන් ඒක ඉවරයි අයියේ... " 🧒 " හ්ම්.... කෝ...? ඉතින් එන්නනෝ ළගට මැණික... " 👩 " අහ්...ආ... අනේ... අනේ... මට නිදිමතයි අමාරුයි අයියේ... " 🧒 " අනේ ඇයි මේ අද වගේ දවසක.... " 👩 " ම්ම්ම්ම්ම්.. " 🧒 " මැණික ඇයි මොකුත් අසනීපයක්ද...? කතා කරන්නකෝ රත්තරන්... " 👩 " අනේ රත්තරන් මහත්තයෝ සමාවෙන්න මට... " 🧒 " ඇයි වස්තු කියන්න මට... ? " 👩 ආදරේ තරම ඒ හිත වෙත මං පිදුව..., නොදනී එය තාමත් හිත නැත තාම..., මං වගේ කෙනෙක් නැතිකර අද වෙන අතක..., දැවටී ඉන්නවා හිමියනි ඒ කුමර..., පටලා දෙතොල් පෙරදිනක ඔහු සමග..., කුටියේ තනිවුනා මං පිදු පෙම තරම..., විරසක නොවී ආදරයේ මිහිරි සුව..., වින්දා හිමියනි ඔහු හා පෙර දිනක..., දැනුනා කලක් ගතවනවිට ඒ වෙනස..., දුටුවා දිනක් යනවිට ඔහු හා ඇය දුරක..., දැනුනා දුකක් හද පැලෙනා තරම් මට..., ඉවසා දරා සිටියා සිත උණු නොකර..., අසරණ වෙලා ඉන්නවා හිමි නුඹ ගාව..., දෙන්නට දෙයක් නැත රංකද මං ගාව..., බුදුන් වදින මේ අත් එක්කර නුඹ ගාව..., වැද වැද සමා ඉල්ලන්නම් ඔබ ගාව..., 🧒 " වස්තු මොකද මේ...? අනේ රත්තරන් නැගිටින්නකෝ කදුළු නවත්තලා.... " 👩 " අනේ මහත්තයෝ.. සමාවෙන්න ඒ දේවල් වුනේ මං එයාට ආදරේ කරපු නිස‍ා ඒ වගේම ගොඩක් විශ්වාස කරපු නිසා.. " 🧒 " රත්තරන් මං ඔයත් එක්ක තරහ නෑ මැණික.. ඔයාට බැනලා වැඩක් නෑ වස්තු... මේ සමාජේ හැදිලා තියන විදිහටයි බනින්න ඕනි... හොද මුණ පෙන්නන් තිරිසන් වැඩත් කරන මිනිස්සු ඉන්නවා මැණික මේ සමාජේ..... " 👩 " අනේ මහත්තයෝ..ඔයාට වරදක් කරලා නෑ...පුළුවන්නම් මට සමාවෙන්න..." 🧒 " මැණික පැල්ලමත් උඩ කරන ආදරයක් මං ලග නෑ... අනික ඔය දේට ආදරය කරන මිනිහෙක් නෙමෙයි මං... ඒ දේ අමතක කරන්න...අපි දෙන්නා අද ඉදලා අපේ ලෝකේ ගැන හිතමු වස්තු... ඒ දේවල් නරක හීන කියලා හිතන්න..." 👩 " ආදරෙයි රත්තරන් මහත්තයෝ ගොඩක්..." 🧒 " මාත් ආදරෙයි වස්තු...." නිමි....

☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427.

Contact

Send Us A Email

Address

ContactInfo

☺Welcome to My Profile ☺ Contact me @ Viber , Whatsapp ,Hangout or IMO messenger #+94726339427

Address:

Amarasiri,Hakmana road,Galwewa,Beliatta

Phone:

+94702324813,+94712785015

Email:

yasiruravihansaamaraweeera@gmail.com