මගෙ අයියේ - අැයි බං නංගි 😲
- අැයි බං නංගි 😲
කියන්න දෙයක් තියෙනවා මට ඒක ඔයාට කලින් කියන්න තිබුනා ඒත් ඒකට මට ශක්තියක් තිබුනෙ නෑ 😔
- හරි කියන්න නංගි 🙏ඕන දෙයක් ඉස්සර වගෙම උඔ කියන ඕනදේකට ඇහුම්කන් දෙනව🙂 ඒක කියන්නද බ්ලොක් එක ඇරියේ🙄
හ්ම් මම අසරණයි අයියේ මට මාව පාලනය කරගන්න බැරි වුනා ඒත් මට සමාවෙන්න මගෙ රත්තරං 😔😔
- ආ මම දන්නව දැනගන්නත් කලින් 🙏 මට උබේ වෙනස දැනුන උබේ පොඩි වෙනස්කමත් උනත් තවටත් හොදට උබේ හිතේ තියෙන හැමදේම ඉබේම දැනෙනව😔
අනෙ තාත්තෙ මට සමාවෙනිම් මැනික😭 මම උඔට අසාධාරණයක් කලේ මම උඔව රැවැට්ටුව 💔උබේ ආදරේ සෙල්ලමකට ගත්තා උඔව පනපිටින් මැරෙව්ව කොච්චර වේදනාවක් නම් උඔට දුන්නද මම 😭
- ඒකට කමක් නෑ බං මගෙ දෝණියෝ මම විදවන්නම් උඔ ඌ එක්ක හැමදාටම සතුටින් පරිස්සමෙන් ජීවත් වෙනිම් ❤️හැමදාම පැතුවෙ ප්‍රාර්ථනා කරේ උඔට හොදක්ම ලැබෙන්න උබේ සතුට ගැන විතරමයි💕💕 මට උබේ එකා උඔ එක්ක ඇවිදපු රවුම් ගහපු තැන් ඒවයෙ උඔ බදන් ඉන්න පොටො උඔව ආදරෙන් තුරුලු කරම් ඉන්න හැම පොටො එකක්ම එව්ව බං😔 ඒව දැකපු ගමන් මගෙ පපුව😭😭 මට පිස්සු හැදුනා කරපු දෙවල් මම දන්නෙ නෑ කාමරෙ කුඩුකරා එතනින් එහාට්ට වෙච්ච කිසිදෙයක් මම දන්නෙ නෑ බං 😭 දැන් ඒකට කමක් නෑ
අහපං උඔට ඌ මටත් වැඩිය ගැලපෙනව ලස්සනයි බං ඌ💕 ඉතින් උඔත් ගොඩක් ලස්සනයිනෙ❤️
අනෙ මගෙ තාත්තෙ සමාව දිපං දෙයියො උඔට කිව්වනෙ බං මට මාව පාලනය කරගන්න බැරි වුනා මම පව්කාරියක් උබේ ආදරේ ලබන්න සදහටම අයිති කරගන්න මං පිං කරල තිබුනෙ නෑ 💔 උබ ආදරේ කලා වගෙ මට කවුරුත් ආදරේ නෑ මම තවමත් උඔට මහගොඩක් ආදරෙයි රත්තරං පුලුවන් නම් මට සමාව දිපං උඔට පිං 😭😭🙏
- හරි උඔ කියනවනම් මම සමාව දෙන්නම් හැමදේම ආදරේ වෙනුවෙන් දුන්න උඔට සමාව නොදී ඉන්න බැරි නෑ බං මට😔 මාව දාල වෙන එකෙක්ට තුරුලු වුනාට කවදාවත් උඔ ගැන තරහක් වෛරයක් නෑ බං දෝණි🙏 උබේ ඒ ලස්සන හිනාව කතාව උබේ සතුට විතරයි මට වැදගත් 😔😔
අනෙ උඔ කොහොමද බං තවත් ඔහොම මට ආදරේ කරන්නෙ මට වෛර කරපං මහගොඩක් ආදරේ දුන්න උඔට මම බලුවැඩක් කලේ මම හොයන් ගියපු තැන මට ආදරේ තිබුනෙ නෑ වෙන වෙන දේවල් ඌට ඕන උනේ මට තේරෙනකොට මම ගොඩක් පරක්කුයි 😔😔 අනෙ රත්තරං මාව මරපං බං උබේ වචන ගොඩක් දැනෙනව පිහියකින් උගුරු දණ්ඩ කපල මරල දාපං😔
- මේක අහපං දෝණියෝ මම උඔ වෙනුවෙන් උබේ ඌට කතා කරන්නම්❤️ ඌ ආයේ උඔ එක්ක රන්ඩු කරන එකක් නැති වේවී උඔව ආදරෙන් සතුටින් හැමදාටම බලාගනීවි බං❤️
අනෙ මගෙ රත්තරං එයාගෙ හිතෙ ආදරයක් නෑ හැමදාම රන්ඩු මාව සැක කරනව මට හැමතැනම කොල්ලො ඉන්නවලු යාලුවො පාවා දීල බනිනව😔 මම බඩුවක්ලු වේසියෙක්ලු බැල්ලියෙක්ලු එහෙම මට අපහාස කරද්දි මම කොහොමද තවත් ඌ ලග ඉන්නෙ මම උඔට කරපු අසාධාරණයට දිටට්ටදම්මවේදය ඇස්පනාපිටම ලැබුනා මම විදවනව දෙයියො මට සතුටක් නෑ ඒක මැරිල ගියා උඔ තරම් මට ආදරේ කරපු එකෙක් නෑ එහෙම එකෙක් ඉන්න විදියකුත් නෑ උඔ මාව තාත්තා කෙනෙක් වගෙ ආරක්ෂා කරා මාව හැමවෙලේම රැක්කා මට අමතක නෑ 😔😔😔
- අනෙ බං උබේ සතුට ඌ බං උඔලගෙ ඔය රන්ඩු ටික වෙලාවයි ඇත්තටම ආදරේ නම් දාල යන්නෙ නෑ ඔක්කොම හරි යයි මම ඌට කතා කරන්නම් උඔ දුක් නොවි ඉදිම් දැන් හිනා වෙලා අයිතියක් නැතත් මම ආසම කැමතිම උබ හිනාවට තවමත් 💔💔
කොහොම හිනා වෙන්නද තාත්තෙ මට උඔ ලගයි ඉන්න තිබුනෙ ඉස්සර වගෙම අපි කොච්චර සතුටින් හිටියද හැමදේම මතකයක් වෙලා හැබැයි ඒ ලස්සන මතකයන් කවදාවත් අමතක වෙන් නෑ අමතක කරන්නත් බෑ මං සතුටින් හිටපු ලස්සනම කාලෙ උඔ එක්ක😭🙏මට හෙන ගහන්න ඕන කරපු දේට උඔට 😔
- පිස්සුද දෝණි උඔ දැන් ඌ එක්ක සතුටින් ඉදිම් ජීවිතේ හදාගනිම් ලස්සනට ❤️උඔට පුලුවන් උබේ ඌත් හොද එකා මම ටිකක් හොයල බැලුව අපි රෑ තිස්සේ දැකපු හීන බලාපොරොත්තු ඌ එක්ක හෑබෑ කරගනිම් එක හිතින්ම උඔලට සුබපතනව🙏 උඔයි මමයි පැතුව වගේ උඔ ඌ එක්ක ටුවින්ස්ලාගෙ හීනයත් හැබෑ කරගනිම් එකත් කරපම් පිං උඔට මගෙ පරිත්‍යාගය හෑල්ලු කරන්නෙපා ❤️ පරිත්‍යාගයට වටිනාකමක් දීපං උඔල බැදපල්ලා පුලුවන් නම් කැමතිනම් මටත් මගුල කියපං මමත් පුලුවන් විදියට උදව් කරන්නම් ලස්සනට වෙඩිම ගමු❤️ කැමතිනම් මට උබේ පැත්තෙන් කසාද කොලේ ඇප අත්සනක් දාන්න දියන්🙏 ඒකත් මම කරන්නම් අමාරුවෙන්හරි😔😔 උඔ සතුටින් ඉදිම් මගෙ දෝණි❤️😔
මැනික මම අඩනව බං උබෙ ඔය වචන පිහියෙන් අනිනව වගෙ දැනෙනව මට සමාවෙනින් දහස්වාරයක් මට කතා කරගනනවත් බෑ මම තවමත් උඔට ආදරෙයි ගොඩක් එච්චරයි කියන්නෙ😭
- ඉතින් බං මමත් උඔට තවමත් ආදරෙයි ඒකේ වෙනසක් නෑ කවදත් 🙏 තව දෙයක් උඔ මොකා එක්ක හිටියත් එදා වුන පොරොන්දුව අමතක නෑ උබේ හීනය සැලුන් එකක් දාන එක ❤️ ඒකට අනිවාර්යයෙන් මම උදව් කරනව ඒකත් හොදට මතක තියාගනිම්😔😔
අනෙ මගෙ තාත්තේ😔 උඔව දකින්න ඕන මට දැන් වරෙන් මාව තුරුලු කරගනිම් මට අඩන්න ඕන උබේ පපුවෙ ඒ තරම් කදුලු ගොඩයි මට ගහපං කනට හයියෙන්ම 😔 දෙයියො මට උඔව ඕන😔😔
- දෝණි ඌ දැන් කතා කරවි මම ඌට කතා කරා ආයෙ රන්ඩු නැතිවෙයි උෟ මට පොරොන්දු වුනා 🙏🙏 හැබැයි තව දෙයක් මම උඔව බලන්න එනව දවසක ඉක්මනටම 😔 එදාට මම නවත්වන්න හදන්න එපා මම උඔව මගෙ පපුවට එකපාරක් බදාගන්නව තුරුලු කරගන්නව😔 මට ඌ හිටියත් උඔ ලග කමක් නෑ ඌටවත් මාව නවත්වන්න බැරි වෙයි😔😔 මටවත් පාලනයක් නැති මාව උඔ ලග උබේ ඌ කොහොම නවත්වන්නද මාව😔 ඒක අසම්මත ඇති අයිතියක් නැතිව😔 වනචරකමවත් බලුකමවත් පාදඩකමවත් නෙවෙයි ඒක😔 තවමත් උඔව මට දැනෙනව උඔට ගොඩක් ආදරේ කරනව❤️ ඒකට සමාවෙනින් රත්තරං 😭🙏 උබේ බොරු හැමදේම දැනගනත් උබේ සතුට ඌ නිසයි උඔට ඌ ලගට යන්න ඉඩ ඇරියේ😭 මෙහෙම ඉන්න ෆට්ටම අමාරුයි මම විදවන තරම් උඔ දන්නෙ නෑ බං😔😔 ඉතින් ඒකට කමක් නෑ අමාරුවෙන් හරි උඔලට කරදරයක් නැතිව පාඩුවේ ඉන්නම් උඔල අතරට එන්නෙ නෑ මම උඔල බයවෙන්න එපා 😭🙏
උබ ඔහොම වෙස්සන්තර වුනෙ කොහොමද රත්තරං අනෙ දෙයියො මට කතා කරගන්න හයියක් නෑ මැරිල වගෙ මට සමාවෙයන් මගෙ තාත්තේ මට උබේ වෙන්න වාසනාවක් නැති වුනා උබ වගෙ රත්තරං මනුස්සයෙක් නෑ කොහෙවත් මට හිටපු🙏🙏🙏😭😭😭
- ඉතින් දැන් මගෙන් වදයක් නෑ සතුටින් පරිස්සමෙන් හොදින් ඉන්න උඔල🙏 තව දෙයක් මම ඉස්සර වගේම උඔගැන හොයල බලන එක නවත්තලා නෑ අයිතියක් නැතත් උඔ ගැන ඉස්සරහාටත් බලනව එච්චරයි 😔🙏 එයා එක්ක හැමදාටම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මගේ දෝණියෝ සුබ පැතුම්❤️
මගේ තාත්තේ😔 තාත්තෙ තාත්තෙ තාත්තෙ රත්තරං තාත්තෙ සමාවෙනින් මට තාත්තෙ තාත්තෙ 😔😭😭😭😭
තේරුම් ගන්න ආදරේ කියන්නෙ තමන්ගෙ සතුට නෙවෙයි ආදරේ කරන කෙනාගේ සතුටයි❤️ පරිත්‍යාගයයි එයාගෙ සතුට ගැන හිතල තමන්ට සතුටු වෙන්න පුලුවන් නම් ඒක තරම් උතුම් දෙයක් නෑ 💕💕💕🙏
Admin
Yasiru Ravihansa Amaraweera