විනාඩියක් නැවතිලා කියවලා යන්න..
කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ලමයෙක් වෙනවා ඉට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උබෙ ඇග හැදිලා හමෙ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා.
උබ පාරෙ බැහැලා යද්දි වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන් කතා කරන්නෙ උඹෙ ලස්සන ඇග ඇදගෙන යන ඇදුම ගැනමයි.
ඒ ඇරෙන්න උන්ට වෙන මාතෘකාවක් හොයා ගන්නම බෑ.
උඹ උන් ළගින් යනකොට කාටත් නෑහෙන්න උඹට විතරක් ඇහෙන්න ''ඔයා මාර ලස්සනයිනේ සුදු '' මුමුනන්න කොල්ලන්ට තියෙන්නෙ මාර හැකියාවක්.
අපි ඒකට පට්ටයි කියමු.
උන්ගෙ කතා ඇහෙන කොට ඉතින් උඹට මෙච්චර කල් නැති ලැජ්ජාවක් ඇගට එනවා පාරෙ යන්නෙ බිම බලාගෙන.
ඊට පස්සෙ හොටු පෙරාගෙන උඹ පස්සෙ කොල්ලො පෝලිමේ..
උදේට එකෙක් පස්සෙන් එනවා..
හවසට තව එකෙක්.
උඹටත් ඊට වඩා දෙයක් නෑ.
මම තමයි ලස්සනම.(හිතින් හින මවනවා)
කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇගටම ඇලිච්ච ලෙගින් එකයි ටී ෂර්ට් එකයි බෑග් එකයි ෂූස් දෙකයි කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳ උඹ පාරෙ යනකොට.
උඹව දකින කොල්ලො කියන්නෙ "පට්ට කෑල්ලක්.." කියලා.
එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි උඹව යාළු කර ගන්නෙ අනුන්ගෙ ඩෙනිම ඇදන් ඇවිත් කියලා උඹ දන්නවනම්. උඹ වහ කනවා බං කෙල්ලේ.
ඊට පස්සෙ පංති යනවා කියලා මගට ආවම උන් අහන්නෙ.
"ඔයාට මාව විස්වාස නැද්ද..?
හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද.?
අපිට පොඩ්ඩක් නිදහසෙ කතා කරන්න වෙලාවක් නැද්ද.?
අනේ අහින්සක උඹත් ඒ වචන වලට රැවටෙනවා..නෑ උඹ මෝඩයි..ඒකයි..
ඊට පස්සෙ බස් එකක මුල්ලට,බිච් එකෙ ගල් වැටියකට, පාර්ක් එකක ගහක් යටට වෙලා උඹලා උඹලගෙම ලෝකෙ..
උස ශීට් බස් එකට,බිච් එකෙ ගල් තලාවට,පාර්ක් එකේ කූඩෙට මුවා වෙලා ඌ උබව ඉබින්න ගත්තම උබටත් මෙලෝ සිහියක් නෑ.
අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක උඹගෙ හැට්ටෙ බොත්තම් දෙක තුනක් ගැලවෙලා අරු උඹේ හැට්ටෙ අස්සට අත තාගෙන කරන දෙවල් උඹේ පීදෙන පපුව දිහා වටෙ ඉන්න අයගෙ ඇස් දහාක් බලන් ඉන්නේ කියලා උඹ දන්නෙ නෑ..
අරූගෙ පහසට උඹ ඒ තරම් මත් වෙලා..
ඒ පහස එක වරක් දැනුනම...පිස්සු වගේ..
කොල්ලා කාමරේකට යන් කියන්නෙ කීයටද කියලා උඹ බලන් ඉන්නෙ..
කියපු ගමන් හා..
ඒ පහසට ඒ තරම් කැමති..
පළවෙනි දවසෙ උඹෙ ගෑණු කම ඌ ලග දිය වෙනකොට ඒ පුන්චි ඇගට දැනුන අමාරුව.
ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ..හැමදාම ඕනි..
ටික දවසක් යනකොට උඹලා අතර ආදර කතාබහක්වත් නෑ.අවශ්‍යතාව විතරමයි.
එදා සුදු මැණික කියලා කතා කරපු උඹ බැල්ලි,වෙසි,පරට්ටි වැනි ගෟරව නාම ගොඩකින් උප්පැන්න සහතිකෙ ලියන තැනට පත් වෙන්නෙ උඹවත් නොදන්න හෙතු හදාගෙන.
රණ්ඩු වෙනවා බැන ගන්නවා.
ඒ අතර මාස දෙකක් මෙන්සස් වෙලා නෑ..අරූට කියන්නත් බයයි...ඇයි ඌ දැන් රණ්ඩු වෙනවා..
යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න.
උඹලගෙ වයසෙ උන් මොන ලෙඩේට ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් ටෙස්ට් එකක් කරනවා.
උබලා ඒ තරම් ශුවර් කියලා ඩොක්ටර් දන්නවා.
ටෙස්ට් එක පොසිටිව්.
කොහොමද ගෙදරට කියන්නෙ.
"අයියෙ මම ප්‍රෙග්නන්ට්''
මම කොහොමද දන්නෙ මගේ කියලා.
මාත් එක්ක කියුව ගමන් ආවා වගේ තව කීයක් එක්ක යන්න ඇතිද..?
උබලගෙ අල්ලපු ගෙදර එකත් පස්සෙන් ආවෙ..
ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට නොගිහින් බේරිලා නෑ.
අනේ ඇයි ඔහොම..??
මේ වදයක් වෙන්න එපා.
"කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්.." (ඒ යාළුවො )
ඉතිං කොහෙ හරි ඉන්න හොර ඩොකෙක් ලගට යනවා දරුවා නැති කරන්න..
ඒක නිකන් කුකුල් ෆාම් එක වගේ...දොර ගාවදි වමනෙ යන්න එනවා.. (ඒ තරම් පිරිසිදුයි...)
අනේ උබලගෙ පව්කාර කම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා..බලු පැටියෙක් වගේ..
ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ.
දවස් ගානක් යනකොට උණ..
බඩේ කැක්කුමක් තියනවා දරා ගන්න බැරි.
අනේ අම්මා බය වෙලා.
එක්කන් යනවා බෙහෙත් ගන්න.
"මේ දරුවගෙ ගර්භාෂට විසබීජයක් ගිහින්...ගර්භාෂෙ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි.."
"ඒත්" අම්මට ඕනි උඹෙ ජීවිතේ රැක ගන්න.
"හා ඩොක්ටර් මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරලා දෙන්න"
"හැබැයි ලක්ෂ පහළවක් යනවා"
"කමක්නෑ මහත්තයෝ ..අපි ඉඩම හරි උකස් කරලා සල්ලි ගෙන්නම් මහත්තයො.."
අන්න..ඒකයි නංගියෝ කියන්නෙ.
දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න.
ඔන තරම් A/C බස් වල පිටිපස්සෙ සීට් එකෙ, බිච් එකෙ පදුරු අස්සේ, පාර්ක් වල ගස් අස්සෙ ඉන්න තරුන තරුනියො දැකලා තියනවා ඒ තරම් අශෝබනයි...
අනේ වදින්නම්....මල්ලියේ කෙල්ලට ආදරෙයිනම් එහෙම හැසිරෙන්න එපා.
පව් බං උන් දෙ දෙමව්පියො.
උන් එකිව හැදුවෙ දෙවාලෙ බිල්ලට දෙන කුකුළා,එළුවා වගෙ ලමිස්සියෙක් උනාම උඹෙ බිලි පුජාවට දෙන්න නෙවෙයි.
තෙරුම් ගනින්..ආදරේ කරපන්..මාල හත දාලා පොරුවක නග්ගලා පිලිවෙලකට කැන්දන් වාරෙන්..
එ හැමදෙටම කලින් හොදට ඉගනගෙන හොද රක්ෂාවක් කරපන් නැත්තන් එකි එක්ක අතිනුයි කටිනුයි පැටවු ටිකත් එල්ලන් පාරේ හිගා කන්න වෙයි.
සමහර අයට රිදෙයි.
සමහර අය ස්තුති කරයි.
තවත් සමහරු තරහවෙයි
ඒත් මට ඒවා අදාලම නෑ.
මිනී කන්නෝ Necrophilia
ලංකාවේ බොහෝ මල්ශාලා වලට වයස 20ට අඩු මිනී එන්නේ සතියකට එකක් නැත්නම් දෙකකි ඊට වැඩියෙන් එන දවස්ද නැත්තේද නැත. මෙසේ එන මල මිනී වල කාන්තා තරුණ මල මිනී වලට බොහෝ ඉල්ලුමක් ඇත.
එය මා මාගේ අත්දැකීමක් ආශ්රයෙන් විස්තර කරමි!
මාගේ සීයාගේ දේහය එම්බාම් කල මල්ශාලාවේ පුත්ගලයින් දෙදෙනෙක් මාගේ සීයාගේ දේශය රැගෙන ආ අවස්තාවේ ඔහු මා හට පැවසූ දෙයින් මා කම්පනයට පත් වූවා ඒ යම් පුත්ගලයින් මල සිරුරු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීමයි.
මා එම සිදුවීම් තවත් විමර්ශනය කලා ඒ අතර තුරදී මාහට හමුවුනා මල්ශාලාවක වසර 25ක් එම්බාම් කල වයස 65ක පමණ පුත්ගලයෙක් මා ඔහුට මඳක් සමීප වී මෙම සිදුවීම් ඔහුගෙන් ප්‍රශ්න කලා..!
එම්බාම් කරන පුත්ගලයා - ඔව් මල්ලි ඒක ඇත්ත කතාවක් මට මිනී කපල එම්බාම් කරන්න පුලුවන් ඒත් මට ඒ මිනිස්සු හැසිරෙන විදිහ බලන් ඉන්න බෑ!
මම - ඒ කිව්වේ
එම්බාම් කරන පුත්ගලයා - මේ ලඟදි දවසක් මිනියක් ගෙනාව එතකොට මම ගෙදර හිටියේ මහත්තයා හදිස්සියේම කිව්ව ඉක්මනට ඇවිල්ල වැඩේ කරල දෙන්න කියල ඒ මිනිස්සුන්ට හදිස්සී කියල මම කෑම කකා හිටියේ මම කෑම එකත් දාලා ඉක්මනට මල්ශාලාවට දුවගෙන ආවා... මහත්තයා මට සල්ලිත් දීල ගෝලයාවයි ඩ්‍රයිවර්වයි තියල ගියා...
වැඩක් කරන්න කලින් පොඩ්ඩක් ඇඟට දාගන්න එක මගෙ පුරුද්දක් මල්ලි මම බාර් එකට ගියා ගල් කාලක් අරන් එන්න මම එනකොට ඩ්‍රයිවරුයි ගෝලයයි මල්ශාලාව ඉස්සරහම මාව නවත්තගත්තා!
මම - ඒ ඇයි
එම්බාම් කරන පුත්ගලයා - මුන්දෙන්නා පුරුදු විදිහටම මිනිය විකුනලා රුපියල් 1000ක් අරන් මටත් 500ක් දික් කෙරුව
මම - ඒ කියන්නෙ මිනිය විකුනලාද කවුද මැරිල හිටියෙ මොනව වෙලාද
එම්බාම් කරන පුත්ගලයා - මැරිල හිටියෙ ඔලුවෙ ලේ කැටියක් හිර වෙලා මැරුන වසය 18ක විතර ගෑනුලමයෙක්
මම - ඊටපස්සෙ මොකද වුනේ
එම්බාම් කරන පුත්ගලයා - මම ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ මල්ලි අතේ සතේ නෑති දවස් වලට මාත් ඔය වැඩේ කරනවා හැබැයි පොඩි ගෑනු ලමයිව දෙන්නෙ නෑ
මම - කාව දුන්නත් වැඩේ වැරදී නේ
එම්බාම් කරන පුත්ගලයා - ඒක මාත් දන්නවා මල්ලි මොනව කරන්නද ඉතින් සල්ලි දික් කරපුවාම අපිත් අහුවෙනවා මල්ලී..
මම - හරි හරි ඉති මොකද වුනේ ඊට පස්සේ
එම්බාම් කරන පුත්ගලයා මල්ලි මේ උඹ රෙකෝඩ් කරනව එහෙම නෙවෙයි නේද
මම - නෑ නෑ පිස්සුද අයියෙ
එම්බාම් කරන පුත්ගලයා - හරි මල්ලි විශ්වාසෙට කියන්නෙ මම හරිද
මම උන් දෙන්නවත් තල්ලු කරන් ඇතුලට ආවා මම ඇතුලට එද්දි දැක්ක දෙයින් මට කලන්තෙ හැදුනා මල්ලී..
( දාඩිය පිසදමමින් ) ඒ මිනිහා ඒ මිනිය උගෙ කටින් ලෙවකනවා ඒ ගෑණු ලමයගෙ තොල් හිටන් ලෙවකනවා මේ මෑරිල පැය ගානක් තිබ්බ මිනියක්
මම - අම්මෝ ඊට පස්සේ
එම්බාම් කරන පුත්ගලයා - මම හොරෙන් දොර අස්සෙන් බලන් හිටියා මූව එලවන්නත් මට බයයි දැන් මූ වියරුවෙන් වගේ මල්ලි ඒ මිනිය ඒ අතට පෙරලනවා මේ අතට පෙරලනවා ඒ ගෑණු ලමයගෙ කොන්ඩෙ අතින් පීර පීර මූන දිහා බලාන ඉන්නවා!
දෙන්න තියන දස වද ඔක්කොම මූ මිණියට දුන්නා මම ඉක්මනට ගියා කවදාවත් නැතුව මම වමනෙට ආවා... මල්ලි ඔයාට තේරෙනව නේද අපි උයන්නෙ නැති හාල් මැස්සෙක්වත් නහයට ගන්නෙ නැනේ නේද ?
මම - එතකොට පවුලෙ අය නැද්ද
එම්බාම් කරන පුත්ගලයා - නෑ මල්ලි ඒ මිනිස්සු කෝල් කරනවා මිනිය දැන් ගේනවද අහනවා මටම දුකයි කාගෙ හරි දරුවෙක්නේ
ඔන්න මල්ලි ඔහොම පැයක් විතර ගියා මම හිතුව මූ දැන් යන්නත් ඇති නෙද කියල මම ගියා නෑ මූ ඉන්නවා මූ එම්බාම් ලෑල්ලෙ නිදාගෙන මිනිය ඇඟ උඩ තියාගෙන බල්ල අප්පිරියයි මල්ලි!
ඔහොම පැය දෙකකින් විතර මූ ගියා මම එම්බාම් එකට ගියා මූ ඇඟිල්ලක් අඹරල මල්ලි ඒ තරම් වියරුවක්
මම - ඊටපස්සෙ මොකද කෙරුවෙ හැදුවද ඒක
එම්බාම් කරන පුත්ගලයා - ඔව් මල්ලි පපුවෙ පිටේ කලවගෙ තට්ටම් වල දත්පාරවල් ඒවා ඇඳුම ඇන්දුවාම පේන්නේ නෑනේ!
මා මේ පිලිබඳ තවත් සෙවීමේදී මට තොරතුරු හමුවුනා මේ මානසික තත්වය Necrophilia නැමති මානසික රෝගය බවයි මෙම Necrophilia මානසික රෝගයෙන්
මුළු සංඛ්‍යාවෙන් 92% ක් පිරිමින් වන අතර 8% ක් කාන්තාවන් වේ. ලෝකයේ Necrophilia මානසික රෝගීන් බොහොමයක් මෘත ශරීරාගාර සේවකයින් සුසාන භුමි සේවකයින් වඩාත් පොදු රැකියා වේ ඔවුන් අන් අය විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඉතා බිය වන අතර ඔවුන් ප්‍රතික්ෂේප නොකරන ලිංගික සහකරුවෙකු අපේක්ෂා කරයි. තවද Necrophilia මානසික තත්වය ඇති අය දුර්ලබයි
මිනිස්සු මේ තරම් පහත්ද කියලා හිතෙනවා මේක කියෙව්වාම
YASIRU AMARAWEERA
May 17, 2020
One of Sri Lanka’s finest cricketers Nuwan Kulasekara has decided to retire from international cricket with immediate effect without fulfilling his former team mate Lasith Malinga’s wish.
Speaking at a press conference held at Colts CC pavilion yesterday Kulasekara said, “I had taken the decision to retire already but I decided to announce it after the World Cup. But my friend Lasith Malinga told me to request from Sri Lanka Cricket to include me for the first Bangladesh ODI so that we could both retire together. I made a request to SLC but they have not responded so I decided to announce my retirement immediately.”
“I must thank Malinga for remembering me and for supporting a fellow player. Malinga has done did this before also,” Kulasekara said.
The right-arm seamer from Bandaranayake College Gampaha made his One Day International debut against England at the Rangiri Dambulla International Stadium in 2003 and his Test debut against New Zealand at Napier in 2005.
He finished with 199 wickets from 184 ODIs and 48 wickets from 21 Tests. He also captured 66 wickets in 58 T20Is.
“I don’t want to make this farewell a controversial issue. I will be looking to play in international T20 leagues,” Kulasekara said.
Kulasekara (37) took the spotlight in international cricket in 2008, when he topped the world rankings as an ODI bowler.
“I’m proud to contribute my services immensely to my country in cricket. I became the 100th Test player and took 199 ODI wickets helping my country to several victories,” said Kulaseakara. Kulasekara played a big role helping Sri Lanka become the World T20 champions in 2014 when it was held in Bangladesh.
Sports Minister Harin Fernando revealed at a press conference that there will be a felicitation ceremony for Nuwan Kulasekara at the end of the 3rd ODI against Bangladesh at the R Premadasa Stadium.
The Professional Sports Journalists Association of Sri Lanka are also planning to hold a special felicitation program for both Lasith Malinga and Nuwan Kulasekara at the end of the Bangladesh tour.
international cricket.
YASIRU AMARAWEERA
July 24, 2019
සිංහල නාට්‍ය ගීත
https://drive.google.com/open?id=1wiHl3_CPffOgIEpeawy9CuD3Oshv3f73
😁සිංහල නාට්‍ය ගීත😊
YASIRU AMARAWEERA
July 01, 2019
මුතුරාජවෙල ගොඩකිරීම නැවත ඇරබේ. හැමිල්ටන් ඇල විනාශයි. ජනතාවගේ විරෝදය හා අධිකරණ තීන්දුව මත රජයේ බලදාරීන්ට නවතා දැමීමට සිදුවූ මුතුරාජවෙල අබය භූමිය කොළඹ කුණු වලින් ගොඩ කිරීම නැවතත් ආරමබ කර ඇත. කොළඹ කුණු මුතුරාජවෙලට දැමීම නිසා ප්‍රදේශයේ විශාල ජනතා විරෝදයක් එල්ල විය. පසුව රජය ආරක්ෂක අංශ යොදවා ප්‍රදේශ වාසීන්ට පහර දී කුණු දැමීම දිගටම කල අතර විරෝදතා කරැවන් ආරක්ෂක අංශ අත් අඩංගුවට පත් වුනි. මිනිසුන්ට ආරක්ෂක අංශ යොදවා පහර දීමෙන් මිනිසුන් රෝහල් ගත කෙරැනි. ආගමික නායකයන් හා මුතුරාජවෙල අභය භූමිය සුරකීමේ සංවිදානය එක්ව කුණු දැමීමට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනුකල අතර අධිකරණය විසින් කුණු දැමීම නවත දමන ලෙස නියෝග කරන ලදී. පසුව රජයේ බලදාරීන් විසින් එම සථානයේ කුණු දැමීම නවතා වෙනත් ප්‍රදේශයකින් කුනු දැමීම ආරම්භ කල අතර පැන නැගුණු ජනතා විරෝදතාවය නිසා ජනපතිගේ නියෝගයෙන් කුණු දැමීම නවතා දමන ලදී. මුතුරාජවෙල ගොඩ කිරීම් නැවතීම සදහා STF ආරක්ෂක මුර පොලක් පිහිට විය. එහෙත් කොළඹ කුණු මුතුරාජවෙලට ගෙන ඒම දිගටම සිදු විය. කුණු ප්‍රතිශක්තීය කිරීමට කියා අධි ආරක්ෂිත කලාපයක් වන කෙරවලපිටිය කාර්මික ප්‍රදේශයට කුණු ගෙනෙන අතර කුණු ප්රතිශක්තීකරණය කිරීම සදහා කර්මාන්ත ශාලාවක් ඉදි කිරීම සදහා ජනපති විසින් මුල් ගල් තැබූවද එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවුනි.අධිආරක්ෂක කලාපය නිසා කුණු ගෙන ඒමට එරෙහිව ජනතාවට නැගීසිටීමට නොහැක වුනි.දිගටම කොළඹ කුණු මුතුරාජවෙලට ගෙන එන ලදී. එම කුණු මුතුරාජවෙල භූමියේ වැලලීම් කලහ. එම කුණු වල වතුර හා කුණු සෝදාගෙන අපවිත්‍රජලය හැමිල්ටන් ඇලට එකතුවිය.කුණු අපද්‍රව්‍ය ඇලට එකතුවිය.ජනතා විරොදය පැන නැගුනි .. ලංකාවට එල්ලවුනු ත්‍රස්තවාදී පාස්කු ඉරිදා ප්‍රහාර නිසා රට අස්තාවරවූ අතර මුලු රටේම හදිසි නීතිය පනවන ලදී. ජනතාවට ආගමික ස්ථාන වලට යාමට හා ජනතාව එක්රැස් වීම් තහනම් කල අතර එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කුණු වලින් මුතුරාජවෙල ගොඩ කිරීම හොරෙන්ම පාලකයන් විසින් ආරම්භ කලහ.මුතුරාජවෙල වගුරැබිමට කුණු දැමීම ජයටම කෙරේ. එම කුණු නිසා එම කුණු සේදී කුණු වතුර හා අපද්‍රව්‍ය විශාල වශයෙන් හැමිල්ටන් ඇලට එකතු වී ඇත.මුතුරාජවෙල හැමිල්ටන් ඇල සම්බන්ද වීම සදහා ඇනිකට් 13 ක් ඉදිකර තිබූ අතර එමගින් කුණු අපද්‍රව්‍ය ඇලට එකතු විය. දැන් මුලු හැමිල්ටන් ඇලම කලුම කලු පාටය.මුලු ඇලම කුණුම කුණු ගදයි. මාලු හා ජලජ ජීවීන් ඇලේ වතුර විස වීමෙන් මිය ගොසිනි.ප්‍රදේශය පුරා අධික දුගදක් ඇත. ඇල ආශ්රිත සුවසන අපහසු තා වලට පත් වී ඇත.ලෙඩ රෝග පැවත යමින් පවතී. මුතුරාජවෙල හා මුලු හැමිල්ටන් ඇලම විනාශ වෙමින් පවතී. මීට ප්‍රතම වසර ගනනාවකට ප්‍රථම මුහුදෙන් මුතුරාජ වෙලට වැලි පොම්ප කිරීම නිසා ඇල දූශනයට ලක්වුනි. . දැන් ඇතිවී ඇති තත්වයට පරිසර සංවිදාන ප්‍රදේශයේ ධීවර සංවිදාන වලට පවතින ආරක්ෂක තත්වය මතකිසිවක් කරගත නොහැකිව අසරණ භාවයට පත් වී ඇත.ප්‍රදෙශ වාසීන් අසරනය. පාලකයන් විසින් අත්තෝමතික ලෙස මුතුරාජවෙලට කුණු දමමින් මුතුරාජවෙල අභය භූමිය හා හැමිල්ටන් ඇල විනාශකරමින් ඇත...
මුතුරාජවෙල ගොඩකිරීම නැවතත් ඇරබේ. හැමිල්ටන් ඇල විනාශයි.
YASIRU AMARAWEERA
May 05, 2019
19 ලියන එකෙක්ද?
පොතක් ගත්තට පාඩම් කරන්න බෑ බෑ වගේ නේද?
ටීවි එකෙ නිව්ස් බල බලයි ෆෙස්බුක් එකෙන් තොරතුරු හොය හොයයි නේද ඉන්නෙ?
අරහෙ බෝම්බ පුපුරලලු..මෙහෙ බෝම්බ අහුවෙනවලු..පාඩම් කරන්ඩ තියා හුස්ම ගන්ඩවත් පුලුවන් මානසිකත්වයක්ද තියෙන්නෙ නේද?
ඇත්ත.අද මේ රටේ කිසිම එකෙක්ට පාඩම් කරන්නවත් තමන්ගෙ වෙන වැඩක් කරන්නවත් පුලුවන් මානසිකත්වයක් නෑ.හැබැයි අපි පොඩ්ඩක් හිතල බලමුකො මේ ගැන.
දැන් විභාගෙට තව මාස තුනයි තියෙන්නෙ.මේ වෙනකොට 3As මට්ටමේ උන් ඉන්නවා ඇති.තුනම ෆේල් වෙන මට්ටමෙ උනුත් ඇති.උන් දෙගොල්ලොම තමන් ගැන දන්නවා.මේ කියන්ඩ යන දේ වැදගත් වෙන්නෙ ඔය දෙක මැද්දෙ මේ වෙනකොට ඉන්න උන්ට.බිකෝස් රටට මොනා උනත් අරුන් දෙගොල්ලම උන්ගෙ ඔය රිසල්ට් එක ගන්නවා.ඒ නිසා ආයෙත් කියනවා මේකෙන් බලපෑමක් වෙන්නෙ ඔය දෙක මැද්දෙ ඉන්න උන්ට.
මේ තත්වෙත් එක්ක ඒලෙවල් මොනා වෙයිද කියන්න අපි දන්නෑ.සාමන්යෙන් හිතෙන්නෙ නම් අනිවා කැන්සල් වෙන එකක් නෑ.මේක උපරිම තව මාසයක් ඇදෙයි.(අපි දන්නෑ.වැඩි වෙන්නත් පුලුවන් අඩු වෙන්නත් පුලුවන්.) එතකොට ජූනි.අමතක වෙලා රට සාමාන්‍ය තත්වෙට එන්න තව මාසයක් විතර යයි.එතකොට ජූලි.දැන් ඔයා අගෝස්තු තියන විභාගෙකට පාඩම් කරන්න පටන් ගන්නෙ කවදද?මැයි 1ද.ජූනි 1ද.ජූලි 1ද.තේරෙනවනෙ වෙන්නෙ මොකද්ද කියල.රට සාමන්‍ය වෙනකන් ඉඳල පාඩම් කරන්න ගන්න බෑ.අගෝස්තු වෙනකොට රට සාමාන්‍ය වෙලා විභාගෙ තියන කොට ඔයා මේ අසාමාන්‍ය පරිසරය ඇතුලෙ ඒකට කොහොම හරි රෙඩි වෙලා තියෙන්න ඕන.නැත්නම් විභාගෙ දවසට ඔයා තනි වෙනවා.
ඔයා ගොඩක්ම තනි වෙන්නෙ විභාගෙ දවසට නෙමෙ රිසල්ට්ස් එන දවසට.එදාට ඔයාගෙ පවුලෙ කාටවත් මතක නෑ ඔයා විභාගෙට පාඩම් කරේ මොන වටපිටාවකද කියන එක.ඒක තමයි මිනිස්සුන්ගෙ හැටි.ඔයා ඒක මතක් කරල දුන්නත් එයාල ඔයාගෙන් අනෙක් අතට අහනවා "ඇයි අනෙක් එවුන් පාඩම් කරේ ඇමරිකාවෙ ඉදන්ද?උබ විතරද මෙහෙ හිටියෙ " කියල.
සරලවම ඔයා අසරණ වෙනවා.ඒ වගේම විභාගෙ දවසෙ ඔයා ගොඩක් දුක් වෙනවා ඇයි කලින් කරේ නැත්තෙ මේවා කියල.ලොකු ටෙන්ශන් එකකින් ඔයාට ලියන්න වෙන්නෙත්.
තව දවස් වලින් අනූවක් තියනවා කියන්නකො.එතකොට ගොඩයි වගේනෙ.හැබැයි මම කිව්වොත් සති 12යි කියල.මොකද හිතෙන්නෙ.ඔයාට සතියකට කොයිතරං වැඩ කරහැකිද?
ඒක දන්නෙ තමන් විතරයි.ඉතින් තමන්ගෙ හැකියාව අනුව ඔය සති දොලහ කලමනාකරනය කරගන්න.අඩුම පලවෙනි සති හතර ඉවර වෙනකොට හැම විශයකම තියරි ඉවර කරගන්න.ඊලග සති හතරෙ 2000ඉදන් පාස් පේපර්ස් ටයිමින් තියල කරන්න.(බයෝ නැතුව)අන්තිම සති හතරෙ ආයෙ තියරි සහ පේපස් උඩින් පල්ලෙන් මතක් කරගන්න ගමන් අලුත් ප්‍රශ්න,මොඩල් පේපස් කරන්න.
ඔය මම දන්න...මට තේරෙන විදිහට කිව්වෙ..තමන් ඉන්න තැන අනුව ඕක වෙනස් වෙනවා.ඉතින් මගෙන් අහයි කොහොමද සති හතරකින් තියරි ඉවර කරන්නෙ කියල.ඔව්.ඒක අමාරුයි.පට්ට අමාරුයි.දවසට පැය 15-20ක් වත් මැරෙන්ඩ වෙනවා ඕකට.හැබැයි එහෙම නැතුව සාර්ථක වෙන්න බෑ.දැන් තේරෙනව නේද කොයිතරං වටිනවද කියල මේ කාලය.ඔයා මෙච්චර වෙලා මේකෙ රවුං ගගහා විනාස කරපු කාලය.ඉතිං මේක මං දැන් කිව්වෙ තාම වෙනස් වෙන්න කාලය ඇති නිසා.තව සතියකින් ඒ කාලය මදි වෙනවා.ඔයා ඉන්නෙ අන්තිම කට්ටෙ මේ.මෙතනදි ඔයා මෝඩ උනොත් ආයෙ එක තත්පරයක්වත් අපතෙ යැව්වොත් ආයෙ වෙනස් වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.
හොඳට මතක තියාගන්න මේ වටේ ලෝකෙ සිද්ද වෙන දේවල් ගැන ඇත්තටම ඔයා වද විය යුතු නැහැ.ඔයාගෙ මනස බලන්නෙ පාඩම් නොකර ඉන්න එක හොඳ හේතුවක්.ඒ කියන්නෙ ඔයාම ඔයාට තොන්ඩුව දාගන්න එක හොඳ හේතුවක්.ඒකට අහුවෙන්න එපා.මේක චැලේන්ජ් එකක් ගේම් එකක් කියල හිතල වැඩ කරන්න.පාඩම් කරන එකෙන් මනසට පිට යන්ඩ දෙන්න එපා.ඔයාගෙ ජීවිතේ ගත වුනේ ටික කාලයයි.ගත කරන්න තියන ඉතුරු කාලය කොහොමද ගත කරන්නෙ කියන එක රඳා පවතින්නෙ මේ මාස තුනේ ඔයා කරන වැඩ ප්‍රමාණය මත.විභාගෙට ඔයාට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව යන්න පුලුවන් වෙන්නෙ හරි බස් එකේදිත් පොත් බල බල යන්ඩ වෙන්නෙ හරි ඔයාගෙ කැපවීම මත.මේක හොඳට මතක තියාගන්න.රිසල්ට්ස් එන දවසට රිසල්ට්ස් හොඳ උනොත් ඔයා නොදන්න නෑයොත් ඔයාට හම්බවෙයි.හැබැයි රිසල්ට්ස් හොඳ නැත්නම් අම්ම තාත්තවත් නැතුව අවජාතක වෙන්න වෙයි.ඒ වගේම තමයි ජීවිතේ ඔයාට කරන්න හම්බවෙන ලේසිමදේ තමයි පාඩම් කරන එක.මේ දේවල් හැමතිස්සෙම ඔලුවෙ තියාගන්න.ඔයාට පෝන් එක අතට ගන්න හිතෙන හැම වෙලේම මතක් කරගන්න.
කියන්න තියෙන ටිකනම් කියලා ඉවරයි. මේ වෙලේ ඔන්ලයින් ඉන්න හැමෝටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්න Share පාරක් දාගෙන යන්න. ස්තූතියි 🙏
- Team Maths අපි -
උසස් පෙළ නෝට්ස්, කෙටි සටහන්, පාස්ට් පේපර්ස්, මාකින් ස්කීම් තවත් ගොඩක් දේවල් නොමිලේ Download කරගන්න පිවිසෙන්න
අපගේ වෙබ්අඩවියට : www.MathsApi.com
19 ලියන එකෙක්ද? 😁
YASIRU AMARAWEERA
April 28, 2019
යක්කුත් පිටියට ආවා... පන්දම් කෙලියට ගිණිකෙලියට අරගෙන යක්කුත් පිටියට ආවා රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා // හීන ලෝකෙ මවං හිට්ය කාලේ පාරක් ගානෙ කරක් ගැහුව. යකෙක් අරක් ගත්ත ගිනි ගොඩක් ගැහුවා යක්කම් 5ක් නැතුව අපෙ 20 යි 15 වේ
රට්ටුත් හරියට යක්කුන් වාගේ..😉
YASIRU AMARAWEERA
April 25, 2019